Subscribe :

නොදන්නා බෙහෙත් වට්ටෝරු අවදානම්

Uploaded : 01 Jan 70

334 views       0 comments

අන්තර්ජාලයේ සංසරණය වන ඖෂධ වට්ටෝරු පිළිබඳව සැලකිලිමත් වන්නැයි දේශීය වෙදකම ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙයි.